"(Everything
I Do) I Do It For You"
සෑම
දේ මා කරමි , ඔබ වෙනු වෙන්ම කරමි..
Yeah,
I would fight for you, I'd lie for you,
You
know it's true:
Look
into my eyes – you will see
What
you mean to me.
Search
your heart, search your soul
And
when you find me there you'll search no more.
මාගේ ඇස් තුල බලන්න,
ඔබ දකීවි ඔබ මා හට කවුදැයි කියා..
ඔබගේ හදවතේ බලන්න , ඔබගේ ආත්මයේ බලන්න..
එහි මා හමු වු විට තවත් ඔබ නොසයනු ඇත..
Don't
tell me it's not worth tryin' for.
You
can't tell me it's not worth dyin' for.
You
know it's true:
Everything
I do, I do it for you.
සටන් කිරීමට නොවටීයැයි මට නොකියන්න,
මරනයට තරම් නොවටීයැයි ඔබට කිව නොහැකිය,
සැම ඔබ දන්නවා එය සත්‍ය බව,
සෑම දේ මා කරමි , ඔබ වෙනු වෙන්ම කරමි..
Look
into your heart – you will find
There's
nothin' there to hide.
Take
me as I am, take my life.
I
would give it all, I would sacrifice.
ඔබගේ හද තුල බලන්න, ඔබට හමුවේවි,
සැගවීමට යමක් නොමැති බව..
මා මෙලෙසින්ම
ගන්න, මගේ ජීවිතයම ගන්න,
මා සැම දේම දී පූජාවක් වන්නම්...
Don't
tell me it's not worth fightin' for
I
can't help it, there's nothin' I want more
You
know it's true:
Everything
I do, I do it for you, oh, yeah.
සටන් කිරීමට නොවටීයැයි
මට නොකියන්න,
එයට උපහාර කල නොහැකියි, මෙයට වඩා මාහට අවශ්‍ය කිසිවක් නොමැත..
සැම ඔබ දන්නවා එය සත්‍ය බව,
සෑම දේ මා කරමි, ඔබ වෙනුවෙන්ම
කරමි..
There's
no love like your love
And no
other could give more love
There's
nowhere unless you're there
All
the time, all the way, yeah.
ඔබගේ මෙන් තව ආදරයක් නොමැත,
වෙනකෙකු හට මීට වැඩි ආදරයක් දීමටත් නොහැකියි....
ඔබ නොමැතිව වෙන කිසිදු ආකාරයක් නොමැත,
සෑම මොහොතකම ගමනාන්තයටම...
Look
into your heart, baby...
ඔබගේ හද තුල බලන්න සොදුරිය,
Oh,
you can't tell me it's not worth tryin' for.
can't help it, there's nothin' I want more.
උත්සහ කිරීමට නොවටීයැයි මට
නොකියන්න,
එයට උපහාර කල නොහැකියි,මෙයට වඩා මාහට අවශ්‍ය කිසිවක් නොමැත..
Walk
the wire for you, yeah, I'd die for you.
ඔවු ඔබ නිසා සටන් කල හැක, මුසා කිව හැක,
ඔබ වෙනු වෙන් කම්බියක ඇවිදින්නම්,
ඔව් ඔබ වෙනුවෙන් මා දිවි දෙන්නම්..
Everything
I do, oh, I do it for you.
සැම ඔබ දන්නවා එය සත්‍ය බව,
සෑම දේ මා කරමි , ඔබ වෙනු වෙන්ම කරමි..
Everything
I do, darling.
සෑම දේ මා කරමි, සොදුරිය,
You
will see it's true.
You
will see it's true.
ඔබ එය සත්‍ය බව දකී…
Yeah!
Search
your heart and your soul
You
can't tell it's not worth dying for
ඔබගේ හද සහ ආත්මය තුල බලන්න,
මරනයට
තරම් නොවටීයැයි ඔබට කිව නොහැකිය,
I'll
be there
මා එහි ඉන්නම්..
I'd
walk the fire for you
I'd
die for you
මා ගින්දර උඩ යන්නම්,
මා මියදෙන්නම්...
Oh,
yeah.
I'm
going all the time, all the way.
මා යමි
හැම මොහොතකම, ගමනාන්තයටම...
No comments:
Post a Comment