"Circle
Of Life"
ජීවන චක්රයේ
From
the day we arrive on the planet
And
blinking, step into the sun
There's
more to be seen than can ever be seen
More
to do than can ever be done
අප මේ මිහි තලයට ආදා පටන් ,
ඇස් ඇර ගනීමින් ආලෝකයට පිය මැන්නා,
මෙහි කිසි දින බලා නිම කල නොහැකි බොහෝ දෑ දැකීමටත්,
කිසි දින කර නිම කර නොහැකි බොහෝ දෑ කිරීමටත් ඇත…
Some
say eat or be eaten
Some
say live and let live
But
all are agreed as they join the stampede
You
should never take more than you give
සම හරුන් බෝජනයක් ගැනීමට නැතහොත් බෝජනයක් වීමට පවසයි,
සමහරුන් ජීවත් වෙමින් ජීවත් වීමට එඩ දෙන්න පවසයි,
නමුත් සියල්ලම එක්වී දුවන කල ,
ඔබ පුදන දෑට වඩා යමක් ගත නොහැකි බවට එකගයි...
In the
circle of life
It's
the wheel of fortune
It's
the leap of faith
It's
the band of hope
Till
we find our place
On the
path unwinding
In the
circle, the circle of life
ජීවන චක්රයේ ,
එය වාසනා වේ රෝදයයි,
එය ඇද හිල්ලේ පියවරයි,
එය බාලාපොරොත්තුවේ මන් තීරුවයි,
අප අපගේ ස්ථානය හදුනා ගන්නා තුරු,
මේ දිග හැරෙන මාවතේ, මේ චක්රයේ,
මෙම ජීවන චක්රයේ.....
Some
of us fall by the wayside
And
some of us soar to the stars
And
some of us sail through our troubles
And
some have to live with the scars
අප සමහරක් මාවත අද්දර ඇද වැටෙන අතර ,
තවත් සමහරක් තරු කරා පියබයි;
තවත් සමහරක් ගැටලු මැදින් දියත් එන විට,
සමහරුන්ට කැලල් සමග දිවි ගෙවීමට වනු ඇත……
There's
far too much to take in here
More
to find than can ever be found
But
the sun rolling high through the sapphire sky
Keeps
great and small on the endless round
මෙහි ලබා ගැනීමට බොහෝ දෑ ඇත,
සොයා නිම කල නොහැකි බොහෝ දෑ සොයා ගැනීමටත්,
නමුත් හිරු නිලබර මුදුනේ පෙරෙලෙන තාක්කල්,
ලොකු කුඩා සෑම මේ මහා අනන්ත චක්රයේ රදවයි.....
No comments:
Post a Comment