Friday, November 6, 2015

That's The Way It Is

"That's The Way It Is"
එයයි එහි සොබාවය..

I can read your mind and I know your story

මට ඔබගේ මනස කිව හැකියි, ඔබගේ කතාවත් දනිමි..

I see what you're going through

It's an uphill climb, and I'm feeling sorry

But I know it will come to you

ඔබ කුමන තත්වයක යනවාද මට පෙනේ,

එය කදු නැගීමකි, මාහට එයට කනගාටුයි..

නමුත් ඔබට එය පැමිනෙන්නේ බව මා දනිමි...

Don't surrender 'cause you can win

In this thing called love

යටත් නොවන්න, මන්ද ජය ගත හැකිය ඔබහට ,

මේ ආදරය නැමත්ත තුල...

When you want it the most there's no easy way out

When you're ready to go and your heart's left in doubt

Don't give up on your faith

Love comes to those who believe it

And that's the way it is

එය අවශ්යම විට, වෙන පහසු ක්රමයක් නොමැත,

ඔබ එය කරා යාමට සූදානම් නමුත්, ඔබ හද සැකයෙන් උවත්,

ඔබගේ විශ්වාසය අත් නොහරින්න,

ආදරය පැමිනෙන්නේ එය විශ්වාස කරන්නටය,

එයයි එහි සොබාවය....

When you question me for a simple answer

I don't know what to say, no

But it's plain to see, if you stick together

You're gonna find a way, yeah

So don't surrender 'cause you can win

In this thing called love

සරල පිලිතුරකට ඔබ මාගෙන් ප්රශ්න කල විට,

මා නොදනී කුමක් කියම්ද?..

නමුත් එය දැක්මට සරලය, ඔබ එක්ව සිටියොත්...

යටත් නොවන්න, ඔබට ජය ගත හැකියි

මේ ආදරය නැමත්ත තුල...

When you want it the most there's no easy way out

When you're ready to go and your heart's left in doubt

Don't give up on your faith

Love comes to those who believe it

And that's the way it is

එය අවශ්යම විට, වෙන පහසු ක්රමයක් නොමැත,

ඔබ එය කරා යාමට සූදානම් නමුත්, ඔබ හද සැකයෙන් උවත්,

ඔබගේ විශ්වාසය අත් නොහරින්න,

ආදරය පැමිනෙන්නේ එය විශ්වාස කරන්නටය,

එයයි එහි සොබාවය....

When life is empty with no tomorrow

And loneliness starts to call

Baby, don't worry, forget your sorrow

'Cause love's gonna conquer it all, all

ජීවිතය හෙටක් නොමැතිව හිස් වී අති විට,

තනිකම අමතන්න වු විට,

දරුව දුක් නොවන්න, අමතක කරන්න ඔබගේ දුක,

මන්ද ආදරය සියල්ල ජය ගන්නේමය..සියල්ලම..

When you want it the most there's no easy way out

When you're ready to go and your heart's left in doubt

Don't give up on your faith

Love comes to those who believe it

And that's the way it is

ඔබට එය අවශ්යම විට, වෙන පහසු ක්රමයක් නොමැත,

ඔබ එය කරා යාමට සූදානම් නමුත්, ඔබ හද සැකයෙන් උවත්,

ඔබගේ විශ්වාසය අත් නොහරින්න,

ආදරය පැමිනෙන්නේ එය විශ්වාස කරන්නටය,

එයයි එහි සොබාවය....

When you want it the most there's no easy way out

When you're ready to go and your heart's left in doubt

Don't give up on your faith

Love comes to those who believe it

And that's the way it is

ඔබට එය අවශ්යම විට, වෙන පහසු ක්රමයක් නොමැත,

ඔබ එය කරා යාමට සූදානම් නමුත්, ඔබ හද සැකයෙන් උවත්,

ඔබගේ විශ්වාසය අත් නොහරින්න,

ආදරය පැමිනෙන්නේ එය විශ්වාස කරන්නටය,

එයයි එහි සොබාවය....

That's the way it is

That's the way it is, babe

එයයි සොබාවය....

Don't give up on your faith

Love comes to those who believe it

And that's the way it is.

ඔබගේ විශ්වාසය අත් නොහරින්න,

ආදරය පැමිනෙන්නේ එය විශ්වාස කරන්නටය,

එයයි එහි සොබාවය....

No comments:

Post a Comment