Thursday, November 5, 2015

Could You Be Loved.


"Could You Be Loved"
ඔබට ආදරය ලැබිය හැකිද?
 


Could you be love and be loved?

Could you be love and be loved?

ඔබට ආදරය වී ආදරය ලැබිය හැකිද?

Don't let them fool ya,

Or even try to school ya! Oh, no!

ඔවුන්ට ඔබව රවටන්න දෙන්න හෝ

ඔබට උගන්නන්න උත්සහ කරන්න ඉඩ නොදෙන්න.
 

We've got a mind of our own,

So go to hell if what you're thinking is not right!

අපට අපගේම මනසක් ඇත

එබැවින් අප සිතන දේ වැරදි නම් එයට විපාක විදින්න

Love would never leave us alone,

I am the darkness there must come out the light.

ආදරය අපව කිසිදා හැර නොයයි

මම අන්ධකාරයයි, එබැවින් ආලෝකය පැමිනිය යුතුමයි


Could you be love and be loved?

Could you be love, wo now! - and be loved?

ඔබට ආදරය වී ආදරය ලබිය හැකිද?

(The road of life is rocky and you may stumble too,

So while you point your fingers someone else is judging you)

ජීවිත මාර්ගය කටුකයි, ඔබ පැකිලීමටද ඉඩ ඇත.

ඔබ ඇගිල්ල දික් කරන අතර තවකෙක් ඔබව විනිශ්චය කරයි.

Love your brotherman!

ඔබේ සහෝදරයාට ප්‍රේම කරන්න.

 

(Could you be - could you be - could you be love?

Could you be - could you be love?

ඔබට ආදරය වීය හැකිද?

Could you be - could you be - could you be love?

Could you be - could you be love?)

ඔබට ආදරය වීය හැකිද?

Don't let them change ya, oh! -

Or even rearrange ya! Oh, no!

ඔවුන්ට ඔබව වෙනස් කරන්න ඉඩ දෙන්න,

ඔබව නැවත සකසන්නවත්.

We've got a life to live.

They say: only - only –

Only the fittest of the fittest shall survive -

Stay alive! Eh!

අපට ජීවත් වන්න ජීවිතයක් ඇත.

ශක්තිවන්තයන් ගෙනුත් ශක්තිවන්තයන් පමනක්,

ඉතුරු වන බව ඔවුන් පවසාවි.

ජීවත්ව සිටින්න.

Could you be love and be loved?

Could you be love, wo now! - and be loved?

ඔබට ආදරය වී ආදරය ලබිය හැකිද?

 (You ain't gonna miss your water until your well runs dry;

No matter how you treat him, the man will never be satisfied.)

ඔබගේ ළිද හිදෙන තුරු ඔබට ජලය හිග නොවෙයි,

ඔබ කොපමන හොදින් සැලකුවත්,

මිනිසා කිසි දින සෑහීමකට පත් නොවෙයි.

Say something! (Could you be - could you be - could you be love?

කියන්න යමක්,

ඔබට ආදරය වීය හැකිද?

Cou ld you be - could you be love?)

ඔබට ආදරය වීය හැකිද?

Say something! Say something!

(Could you be - could you be - could you be love?)

ඔබට ආදරය වීය හැකිද?

Say something! (Could you be - could you be love?)

ඔබට ආදරය වීය හැකිද?

Say something! Say something! (Say something!)

Say something! Say something! (Could you be love?)

Say something! Say something! Reggae, reggae!

Say something! Rockers, rockers!

Say something! Reggae, reggae!

Say something! Rockers, rockers!

Say something! (Could you be loved?)

Say something! Uh!

Say something! Come on!

Say something! (Could you be - could you be - could you be love?)

Say something! (Could you be - could you be love?)

Say something! (Could you be - could you be - could you be love?)

Say something! (Could you be - could you be love?) [fadeout]

කියන්න යමක්.........

ඔබට ආදරය වීය හැකිද?

No comments:

Post a Comment